"මහාමාර්ග අමාත්‍යංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නිදහස් දින පණිවිඩය-
“නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ මෙවර 75 වන නිදහස් දිනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි අද (04) ගාලු මුවදොර පිටියේ දී අභිමානයෙන් යුතුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.