පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    "“නමෝ නමෝ මාතා - සියවසකට පියවරක්" " තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්විණ.

    මෙරට 75 වන අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් ලොව පුරා විදෙස් රටවලින් සුභපැතුම් එක්කර තිබේ.

    75 වැනි ජාතික නිදහස් දින සමරු උළෙලට සමගාමීව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස පුෂ්පෝහාර සිදු කිරීම අද (4) උදැසන කොළඹ 07,නිදහස් චතුරස්‍රයේ දී සිදු විය.

    75 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට, රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පැතුම් එක් කළ බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය ට්විටර් ගිණුමේ නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya