ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අදට ගැළපෙන, රටට ගැළපෙන මනා ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙන බවත් විදුලිය උත්පදනයේ දී වඩාත් හොඳ කොන්දේසි මත පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ සැළසීමට අවශ්‍ය බවත් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි

    ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ කැපී පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත් වී තිබෙන බවත් ජාත්‍යන්තරය යළි දිනාගැනීමට හැකි වූ බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමවීර මහතා පවසයි.

    විසර්ජන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමේ විවාදය අතරතුර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද (02) පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.

    නීති විද්‍යාලයේ සිසුන්ගේ විභාග සඳහා නිකුත් කරනු ලබන ප්‍රශ්න පත්‍ර රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂවෙන් නිකුත් කිරීමට උපදෙස් දුන් බවත් දැනටමත් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවත් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya