ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදු කළ කතා සම්පිණ්ඩනය කර සැකසූ ''පාර්ලිමේන්තුවේ තිලංග'' කෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (01) පාර්ලිමේන්තුවේ පැවැති ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ දී පිළිගැන්වීය.

    විසර්ජන පනත් කෙටුම්පත - 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද ( දෙසැම්බර් මස 2) පැවැත්වීමට නියමිතය.

    රජය වී සඳහා සහතික මිලක් ලබාදී ඇත්තේ ගොවියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් බවත් පෞද්ගලික වී මෝල් හිමියන්ට ලබාදුන් වී  ප්‍රමාණයට සහල් ලබානොදීම නිසා එවැනි වී මෝල් හිමියන් 38කට විරුද්ධව පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවත්  ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    යහපත් රාජ්‍යයක් සතු සියළු යහපත් දේ ස්ථාපිත කිරීමට පරිසරය නිර්මාණය කර තිබෙනවා.ජනජීවිතය සමෘද්ධිමත් කිරිමට හැකියාව වඩාත්ම ඇත්තේ වත්මන් රජයට යැයි දක්ෂිණ සංවර්ධන,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya