ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අද වන විට අප රට තුළ නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් සිදු වෙනවා යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මේ සමඟිය කඩාකප්පල් කරන්න එපා. අද ලෝකයට අවශ්‍ය එක්වන්නයි. යුද්ධය අවසන් වුණාට සාමය ඇති වුණේ නෑ. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කළාම අපේ ගෙවල්වලට වෙඩි තිබ්බා. ජනතාව ආලෝකය හඳුනාගත්තා. ඒ වෙනස කළා ''යැයි අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

    වරාය අධිකාරියේ සිදු වී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමට දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වරාය හා නාවික කටයුතු ආමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    අපි සිතනවාට වඩා වැදගත් පැරණි ප්‍රාග් ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තිබෙන බවත් එම ප්‍රාග් ඉතිහාසය ගැන සොදිසි කරන්නට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya