ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයිනටම වැසි

    සැප්තැම්බර් 28, 2015

    දිවයින තුළ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ‍්‍රී ලංකාවේ ඩිමෙන්සියා තත්ත්වය සීඝ‍්‍රයෙන් වැඩිවීමක් දක්නට ඇති අතර වැඩිහිටි ජනතාව සීඝ‍්‍රයෙන් වැඩිවීම මෙයට බලපා ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පී.ජී.මහීපාල මහතා ඊයේ (23) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත‍්‍රණයේදී පැවසීය.

    හිතන්න බැරි අයවැයක් ඉදිරිපත් කරන බවත් රුපියල් ශත වෙන සාක්කුවලට ගිය යුගය අවසන් කරලා,සෑම ශතයක් ම ජනතාවට දෙන යුගයක් ආරම්භ කර තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    ඉදිරි දින වලදී නිරිත දිග ප්‍රදේශයට වැඩිපුර වැසි ඇති වීමට සහ මෝසම් සුළං මදක් වැඩි වීමේ හැකියාවක් දක්නට ලැබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya