ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 15කට තාවකාලිකව අත්හිටුවනු ලබන බව කතානයක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

     

    බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන අතර උතුරු පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශ වල සවස ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ප්‍රජා නායකයින් ‍වෙනුවට ‍කොන්ත්‍රාත් කරුවන්ට තැන ලැබුණු ඒ දුරාචාරී ‍දේශපාලන සංස්කෘතිය අතුගා දැමීම රත්නපුර‍ දිස්ත්‍රික්ක‍යෙන් ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා පවසයි.

    ව්‍යවස්ථාදායක සභාව සඳහා නම් කරන ලද සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නම් අනුමැතිය සඳහා අද (22)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya