ලෝක ක්ෂය රෝග දිනය මාර්තු 24 හෙට දිනට යෙදී තිබේ. වර්ෂ 1882 මාර්තු 24 දින වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව Mycobacterium tuberculosis බව ප්‍රකාශ කිරීම සමරනු පිණිස වාර්ෂිකව ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබයි.
‘’අවාරය අහවරයි'' නමින් ක්‍රියාත්මක, අවාරයේ එළවළු නිෂ්පාදනය දිරිගැන්වීමේ ජාතික වැඩසටහන -2015 වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය අරඹයි.
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සංචාරය නිමිත්තෙන් අද (14) දින පැවැත්වෙන රථවාහන සැලැස්මට අමතර වශයෙන් පහත පරිදි රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා අද (14) උදෑසන ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පිහිටි ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැද පුදා ගත්තේ ය.
