ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය මූල්‍ය සහ ගෙවූම් ශේෂ කළමනාකරණය නිසි පරිදි සිදු නොකළ නිසා මෙවැනි ආර්ථික අර්බුදයකට රට මුහුණ දුන් බවත්, කුමන ආණ්ඩුව බලයට පත් වුවද රජය ගෙන යන මෙම ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාසල් දරුවන්ගේ අභ්‍යාස පොත් සහන මිලට ලබා දීමේ වැඩසටහනක් මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ලබන වසරේදී හඳුන්වා දෙන බවත් දැනට ව්‍යුහාත්මකව පවතින දුර්වලතා හඳුනාගෙන,විදේශීය වශයෙන් පිළිගත් සම්මතයන්ට අනුකූලව එම පනත මෙම පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ දැමුවහොත් මුළු රටම නැවතත් කඩාවැටෙනවා
     බලය ලබා ගැනීමේ අරමුණින් බොහෝ දේශපාලනඥයන් ජනතාව ඉදිරියේ මවන සුරංගනා කථා ගැන මුළු රටම පරිස්සම් විය යුතුයි 
     තැන්පතු රක්ෂණයක් සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් - බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය 100%ක්ම සුරක්ෂිතයි
     මෙරට ණයවර ලිපි නැවතත් ජාත්‍යන්තරය පිළිගන්නවා - වෙළෙඳ පොළ පුළුල් කර ගැනීමට අවස්ථාව සැලසෙනවා
     ආර්ථිකය ශක්තිමත් වෙද්දී ජනතාවට වැඩි වැඩියෙන් සහන සැලසෙන පිළිවෙත් ක්‍රියාත්මක කළ හැකියි 
     බදු ලිපි ගොනුවක් ඇති පුරවැසියන්ට හිරිහැර කරන ක්‍රමවේදයක් වෙනුවට ගරු කරන ක්‍රමවේදයක් ඇති කරනවා
     බදු ගෙවන්නා ආරක්ෂා කරන අතර බදු පැහැර හරින්නා නීතියට යටත් කරනවා
     අද වැඩි පඩි ඉල්ලා වර්ජනය කරන අය විනාශ කරන්නේ රටේ අනාගත පරම්පරාවයි ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya