පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     පසුගිය වසරේදී පූජා භූමි 16ක් ගැසට් කර අවසන්...
     ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති සමස්ථ පූජා භූමි ගණන 101 යි.

    කුමන අභියෝග පැමිණිය ද මුදල් අමාත්‍යාංශය රටේ ප්‍රමුඛ වියදම් කප්පාදු කිරීමට සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

    වෙළඳ ගිණුමේ හිඟය, 2022 වසරේ නොවැම්බර් මාසයේ දී, පෙර මාසයට සාපේක්ෂව ඉහළ ගියද, වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව අඛණ්ඩව පහළ මට්ටමක පවතින බව මහ බැංකුව සඳහන් කරයි.

    රටපුරා මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයක් බවද ඒ සඳහා හිතුමතේ ෆාමසි වලින් හිතුමතේ ඖෂධ ලබා නොගෙන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා ලෙස කොළඹ මහ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya