ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ලබාදී ඇති බලය අනුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බලය ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට බවත්, මැතිවරණයට අගතිගාමී වන අයුරින් හැසිරෙන අය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මැතිවරණ කොමිෂමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසයි.
ජනපති උපදෙස් පරිදි දීප ව්‍යාප්තව ආගමික සහ සංස්කෘතික වැඩසටහන් රැසක්
ඉදිරි වසර 25 සඳහා නොවෙනස්වන, නව ප්‍රතිසංස්කරණවාදී ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම 75 වන නිදහසට සමගාමීව ආරම්භ කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
රජය, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරු සඳහා නැවත බඳවා ගැනීම් නොකිරීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.