2023 නව වසරට ආශිර්වාද පතා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ පිහිටි ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී විශේෂ බෝධි පූජා පිංකමක් (04) පෙරවරුවේ පැවැත්විණි.
පාසල් ආපනශාලාවල පැනිබීම හා පාන් පිටි පරිභෝජනය තහනම් කර සහල් පිටි භාවිතයෙන් සකසන ලද ආහාර භාවිතය ඉහළ නැංවීමට වැඩ පිළිවෙළක් සැකසීමට කමිටුවක් පත් කෙරේ.
ව්‍යාජ දළදා මාළිගාවක් ඉදිකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි ජනපතිගෙන් පොලිස්පතිට නියෝග
සීතාවක සංචාරක කර්මාන්තය නංවන්නට සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් එළඹෙන පහළොස් වැනිදා සිට අරඹන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.