ජනාධිපති කාර්යාලය සමඟ එක්ව ඉදිරියේ දී විදේශියෙහි ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අද(28)පාර්ලිමේන්තුවේදි පැවසීය.
දේශපාලඥයින් ඊළඟ අවස්ථාවේ බලය ලබා ගතයුතු ආකාරය පිළිබඳ නොසිතා රට වෙනුවෙන් හැගීමෙන් කටයුතු කළ යුතු බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අද(28) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රිය අනතුරු පාලනය සඳහා රියදුරු බලපත්‍රයට ලකුණු ලබාදීමේ ක්‍රමය එළඹෙන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.
රජය කිසිම ආගමික නායකයකුට අපහාස නොකරන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (28) පාර්ලිමේන්තුවේදී පැවසීය.