මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් ජීවිතය අහිමි වූ පොලිස් සැරයනගම්පොඩිගේ සුනිල් මහතා උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබේ.

    උපරිම සිල්ලර මිලට ගැසට් පත්‍රයක් එයි

    1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය සඳහා අනුමතිය ලබා දීමට ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බවත්, මේ සඳහා අනුමතිය ලබා දීම මගින් පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවනවාද යන්න පිළිබඳව සැලකිල්ලට බඳුන් කළ යුතු බවත් රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අවධානයට ලක් විය.

    ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් එඩ්වින් ෂාක් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේ දී හමුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya