මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සත්ව ආහාර සඳහා බඩඉරිගු වෙනුවට සුනුසහල් හෙවත් කැඩුනු සහල් Broken Rice ආදේශකයක් ලෙස යොදා ගැනීමේ සුදුසුභාවය පිළිබදව ලිඛිත සහතිකයක් ලබා දෙන ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි.

    උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.

    සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ ගැටලු සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    කටාර් හිදි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට මීගමුව සංචාරක කලාපය කේන්ද්‍ර කරගනිමින් එළිදැක්වෙන FIFA ප්‍රේක්ෂක කලාපය ජනගත කිරිමේ අවස්ථාව අද (02) සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya