මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

     
     
     
    පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ පිහිටුවන තේරීම් කාරක සභාව තීරණයක් නොගතහොත් ජනමත විචාරණයක් පවත්වනවා.

    “මම මීටර් 1.3 ක් උස සහ බර කිලෝග්‍රෑම් 63 ක් වන අවුරුදු 5 ක ළමයෙක්. මම සැහැල්ලුයි. මම ඇවිදිමට ( Jogging) හා තායි චී ව්‍යායාම (Tai Chi) කිරීමට කැමතියි, විශේෂයෙන්ම චීන චෙස්, අක්ෂර රටාවලට (calligraphy )සහ චිත්‍ර ඇඳීමට දක්‍ෂයි. මම උත්සව සත්කාරකයෙක්, නර්තන ශිල්පියෙක්, ආචාර්යවරයෙක් වැනි බොහෝ චරිතවල වැඩ කරමි,,.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya