සියලු දෙනා එකට එක්ව දරුවන් වෙනුවෙන් සහ කාන්තාවන්ට ශක්තියක් වීමට කටයුතු කළ යුතු බවත් රජය ඒ වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇතැයි ළමා සහ කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලංකා සතොස විසින් (07) සිට ආහාර වර්ග 06 ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය කළ විමසුමේ දී ප්‍රකාශ කළේය.
පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය (07) තීරණය කළේය.
නවෝත්පාදන ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදිත සෝලා පැනලයක් මගින් ක්‍රියාත්මක නව බෝට්ටුවක් පසුගියදා හදුන්වා දෙන ලදි.