හමුදාව සමග සටන් වැදී එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයන් ලෙස සිටි, පුනරුත්ථාපනය වූ බිරිඳට සහ සැමියාට යුද හමුදාව විසින් නිවසක් පරිත්‍යාග කොට ඇත.
2022/23 මහ කන්නයේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර ලබා දීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ගොවීන් ලියාපදිංචි විය යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
රත්මලාන මහා දුම්රිය වැඩපොළ සොරුගෙන් බේරා ගැනීම සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සැකසේ
ඖෂධ ගෙන්වීම සඳහා මාස 9 - 11 ක් ගතවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට මාස3-4 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුනිසෙෆ් සංවිධානය හමුවේ පැවසීය.