මාර්තු 18, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අහසින් වැටෙන එකඳු දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන සයුරට යා නොදීමේ පැරකුම් සංකල්පය මේ මහ පොළව තුළ පැල කර, ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී ස්වයංපෝෂිත ගම්මාන රට පුරා ගොඩනැගීම අපගේ වගකීම බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    වර්තමානයේ රට තුළ උද්ගත ව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු වලට කෙටි කාලීන විසඳුම් ලබා දෙනු වස් නියමු ව්‍යාපෘතියක් වශයෙන් පවතින ත්‍රිරෝද රථ
    විද්‍යුත්කරණයට සහ නව විදුලි ත්‍රිරෝද රථ ආනයනය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එම්.ඩි.එල්.කේ ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.

    මේ වන විට මෙරට ඩෙංගු වැඩි වශයෙන් හඳුනාගෙන ඇති 60ක් පමණ වූ අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ ආවරණය වන පරිදි සැප්තැම්බර් 01 සිට 03 දක්වා දින 03ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වන බව ඩෙංගු මර්දන ඒකකයෙහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියා සිටියාය.

    එන්නත්කරණය පරිපූර්ණ කරගැනීම කොවිඩ් පාලනයට ඇති හොඳම විසඳුමයි..20ට වැඩි ඕනම කෙනෙකුට හතරවෙනි මාත්‍රාව ගන්න පුළුවන්.. .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya