පර්යේෂණාත්මක කරුණු ඇතුළත් මෙම විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ආයුර්වේද වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා විසිනි.
උතුරුමැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ මෙහෙයවීම මත පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට දේශනයට සහභාගී වීමට පොළොන්නරුව වැඩබලන දිස්ත්‍රික් ලේකම් පබාශීලී ජයලත් මහත්මිය ඇරයුම් කරයි.

ආයුර්වේද ක්‍රම මගින් දියවැඩියා රෝගය පලනය කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් මර්තු මස 27 දින (හෙට ) ප.ව. 1.30ට පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

















