දෙරටේ සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ සංවර්ධනය පිළිබඳවත් මෙරට රෝහල්වල ක්‍රියාත්මක හෙද සේවය පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ඉදිරියේදී මෙරට හෙදියන් සඳහා මානසික සෞඛ්‍ය පිළිබඳ ඕස්ට්‍රේලියාවේදී විශේෂ පුහුණුවක් ලබා දීමට ද මේ අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්තුමිය කැමැත්ත පළ කළේය.
මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලේකම් පර්ල් වීරසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
NDH