ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 09දා

    මැයි 07, 2014

    මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ලබන 09 දින පෙරවරු 9.30ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.


    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මෙය පැවැත්වේ.

     

    මෙම රැස්වීමේදී මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන යෝජනා ක්‍රමවල ප්‍රගතිය හා ගැටලු සාකච්ඡා කරනු ඇත. දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වය , දිස්ත්‍රික්කය නියෝජනය කරන විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් රැසක් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

    මෙදින පෙරවරු 11.30ට දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීම පැවැත්වීමට කටයුතු කරනු ඇත.

     

    NDH/GNK-ISB dmu- matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya