ඒ අනුව දින 100 වැඩසටහන යටතේ අමු තේ දළු කිලෝවකට රුපියල් 80/=ක සහතික මිලක් ලබාදීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.
රජයේ දින 100 වැඩසටහනට අතුළත් එක් යෝජනාවක් වන අතර අතුරු ආයවැය යෝජනාවට ද මෙය අන්තර්ගත වී ඇත.

කුඩා තේ වතු හිමියන් නිපදවන අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80/=ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

















