අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය ලැබී ඇත.
දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ කටයුතු කඩිනමින් හා කාර්යක්ෂමව කරගෙන යාමට සහාය වීම පිණිස විශ්‍රාමලත් පොලිස් නිලධාරින් කණ්ඩායමක් තාවකාලික පදනමින් මාස තුනක කාලයක් සඳහා බඳවා ගැනීම පිණිස මෙම යෝජනාව ඉදිරිපත් කෙරිණි.

දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහාය වීමට විශ්‍රාමලත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමතිය ලැබී තිබේ.

















