ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 46.72% ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවද වසංගත රෝග විද්‍යා අංශය කියයි.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරන බවත් උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 12,258 ක් ගත වූ මාස හතර තුළ දිවයිනෙන් ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇතැයි පවසයි.

















