ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දන්සල්වල කෑම බීමවල සෞඛ්‍යාරක්ෂිත බව ගැන රජය සෝදිසියෙන්

    මැයි 03, 2015

    වෙසක් දන්සල්වල කෑම බීම සෞඛ්‍යාරක්ෂිත ලෙස පවත්වාගෙන යාම සඳහා සියලුදන්සල් පරීක්ෂණයට ලක්කරන්නට පියවර ගැනේ.

     

    මේ වන විට කොළඹ දන්සල් 205 ක් ඇතුළුව රට පුරා දන්සල් 6361 ක් ගැන තොරතුරු ලැබී ඇති අතර බීම දන්සල් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර අනුමත නොකළ වර්ණක යොදා සිසිල් පැන් මුවාවෙන් දෙන දන්සල් දැඩි සෝදිසියකට ලක්කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya