ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

    මැයි 06, 2015

    හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (05) මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හිටපු අමාත්‍යවරයා නිල සමයේ සතොසේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

     

    රාජ්‍ය භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශය ලබාගැනීමට හිටපු අමාත්‍යවරයාව මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකයට කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya