අප්‍රේල් 25, 2025
tami eng youtube  twitter facebook

    ලෝක මාර්ග ආරක්ෂණ සතියට සමගාමීව මාතලේ වැඩ සටහන 07 දා

    මැයි 06, 2015
    එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් තුන්වන වරටත් ප්‍රකාශයට පත් කරන ලද ලෝක මාර්ග ආරක්ෂණ සතිය මැයි 04 දින සිට 10 දිනට යෙදී ඇත.
     
    ඒ අනුව මාර්ග ආරක්ෂක සතියට සමගාමීව පාසල් ළමුන් දැනුම්වත් කිරිමේ වැඩ සටහන් මාලාවක් සංවිධානය කොට ඇති අතර මාතලේ දිස්ත්‍රික් වැඩ සටහන මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 07 දින පෙ.ව. 8.30 ට  මාතලේ විජය මහා විද්‍යාලයේදී පැවැත්වේ. 
     
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya