වගකියයුතු නිලධාරින් මෙම කුමන්ත්‍රණ වැළැක්විමට කිසිදු පියවරක් නොගන්නා බවටද ඔවුහූ චෝදනා කළහ.
මාතලේ දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති එච්.එම්.අයි. හේරත්, දේවහූව ගොවි සංවිධානයේ සභාපති අයි.ජී. ගුණපාල, දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ නියෝජිත අයි.ජී. විජේනන්ද යන මහත්වරු මේ පිළිබඳව අදහස් දැක්වූහ.
MAP_dmu_matale



















