අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ''සුවසර තක්සලාව ''පාසල් තරඟාවලිය සංවිධානය කර තිබේ.
ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ පරිසර හිතකාමී පිළිවෙත් හා හරිත චර්යාවන් ගොඩනැංවීමත්,පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඩෙංගු නිවාරණය වැනි කටයුතු සඳහා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම බලාපොරොත්තු වන බවද සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

සෞඛ්‍යයට හිතකර පිවිතුරු හරිත පරිසරයක් හා ඉගෙනුම් වටපිටාවක් ගොඩනැගීම ''සුවසර තක්සලාව'' වැඩසටහනේ අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා පවසයි.

















