ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ක්‍රීඩා උළෙල - 2016 උතුරු පළාතේ දී

    ජූනි 23, 2015
    2016 වසරේ ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාත කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට රජය තීරණය කොට ඇත.
     
    ඒ අනුව ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 08ක් යාපනය ක්‍රීඩා සංකීර්ණයේ දී ද, අනෙක් තරග ඉසව් 14 කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයේ දී ද පැවැත්වේ. හොකී, ජිම්නාස්ටික් හා වෙරළ අත්පන්දු ඉසව් යාපනය හා කිලිනොච්චියෙන් පිටත පැවැත්වෙනු ඇත.
     
    උතුරු පළාතේ පැවැත්වෙන ක්‍රීඩා ක්‍රියාකාරකම් තුළින් විවිධ ජනවාර්ගික හා ආගමික තරුණ තරුණියන් තුළ අනෝන්‍ය අවබෝධය හා සම්බන්ධතා ගොඩනැඟීමට මං සැලසෙන අතර නොසන්සුන් බව හා යුදමය ගැටුම්වල ඇති ඉඩකඩ අවම වී ඉවත් ව යාමට ද ඉඩ සැලසේ.
     
    මේ හරහා උතුරු පළාතේ ක්‍රීඩා පහසුකම් ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya