ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිවාස සතිය - අද ශිල්පීය දිනයයි

    ජූනි 26, 2015
    ජාතික නිවාස සතියේ සිව්වන දිනය වන අද (26) ශිල්පීය දිනය ලෙස නම් කොට ඇත. "ශිල්පීය දැනුවත්කම තුළින් සවිමත් නිවසක්" යන්න අද දිනයේ තේමාව වී ඇත.
     
    වඩාත් තිරසාර නිවසක් සඳහා දැනුවත්කමින් හෙබි ශිල්පීය දැනුම හා සහභාගිත්වය ලබාගැනීම මෙම දිනයේ සිදුකරන මූලික කටයුත්තකි.
     
    මෙයට අමතර ව මෙම ශිල්පීය දැනුම වර්ධනය කිරීම සමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිත බව සහ ඔවුනට සමාජ පිළිගැනීමක් ඇතිවන ආකාරයෙන් රාජ්‍ය හැඳුනුම්පත් ප්‍රදානය වැනි කාර්යයන්ට මෙදින මුල්තැනක් හිමිවන අතර එම කටයුතු ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ දායකත්වයෙන් සිදු කෙරේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya