යුද හමුදාව හා පොලිසියේ සහය සමඟ දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ මග පෙන්වීම යටතේ, බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ප්‍රදේශවල මහජනතාවට බලපාන ස්වාභාවික විපත්වලදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පෙරහුරුවක් ලෙස නිර්මාණය කර ඇති මෙම වැඩසටහන පුහුණු අභ්‍යාස් 25කින් සමන්විත අතර ගංවතුර, නායයෑම්, පොළොව ගිලා බැසීම, අධික සුළං ආදී විපත්වලින් ගැලවීමට මහජනතාව දැනුවත් කිරීම වැඩසටහනෙහි අරමුණ වේ.
SDF