අප්‍රේල් 19, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කුරුණෑගලටත්

    මැයි 19, 2014

    රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය සමූපකාර හා වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.


    කුරුණෑගල - පුත්තලම පාරේ ඉදිකර ඇති මේ මඟින් ජනතාවට අවශ්‍ය උපකරණ බොහොමයක් ඉතා පහසු මිලටත්, ගෙවීමේ පදනමටත් ලබා ගත හැකි වේ.


    මේ අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් අමාත්‍ය ජොහාන් ප්‍රනාන්දු හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya