ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට කෑගල්ලෙන් 7,573 ක්

    අගෝස්තු 03, 2015
     
    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් 7,573 ක් සිටින බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
    1992 වර්ෂයේ දී  ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ විය. මේ සඳහා  කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 1992 සිට 2011 දක්වා කාලසීමාව තුළ ගොවීන් 4,573 ක්ද, 2011 සිට 2014 දක්වා ගොවීන් 2,773 ක් ද, 2015 වර්ෂයේ දී ගොවීන් 227 ක්ද ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා ගෙන ඇත. 
    මේ සදහා වැය වන මුදල රුපියල් මිලියන 8.46 කි.
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya