කෑගල්ල දිස්ත්‍රික් මැතිවරණ විමර්ශණ ඒකකයේ නිලධාරීන් හා පොලිසියේ සහය ඇතිව අදාළ වාහන භාරගැනීම් සිදු කර ඇත.
සබරගමුව පළාත් සභාව මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරුන් සදහා සංචිත ගත කරන ලද වාහන 15 ක් ලබා දී තිබුණු අතර මෙතෙක් බාර නොදුන් සංචිත ගත ඉතිරි වාහන ද හැකි ඉක්මනින් ලබා ගැනීමට කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් දිස්ත්‍රික් මැතිවරණ විමර්ශණ ඒකකය සදහන් කරයි.
AP/DMU-Kegalle