ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    හිඟුරාන සීනි කම්හල නැවත ඇරඹීමට පියවර

    අගෝස්තු 20, 2015

    වසර 20 ක් වසා දමා තිබූ හිඟුරාන සීනි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

     

    මෙම කම්හල නැවත විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමඟ රැකියා විරහිත බවට පත් වූ ප්‍රදේශය අවට 600ක පමණ සේවකයන් හට නැවත රැකියාව ලැබෙනු ඇත. මෙම කර්මාන්ත ශාලාවෙන් දේශීය වෙළෙඳපොළට සීනි මෙට්‍රික් ටොන් 72,000ක් පමණ නිෂ්පාදනය කරයි.

     

    මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සඳහා ආයෝජනය කරන සිංගප්පූරුවේ ආයෝජකයාට කොටස් 49% ක් ද ශ්‍රී ලංකා රජයට කොටස් 51% ක් ද ලෙස හිමිකාරිත්වය ලැබෙන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 13,500ක් ආයෝජනය කිරීමට නියමිත බව, ව්‍යාපෘතිය පිළිබඳ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

     

    ඊට සමඟාමීව හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව ව්‍යාපෘතිය ආසන්නයේ ඉඩම් අක්කර 18ක් හා වැව් 18ක් ද මේ සමඟ සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya