ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ක්‍රිඩා උළෙලේ දකුණු පළාත නියෝජනය කරනු ලබන ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත සුභාශිංශනය පල කෙරේ

    අගෝස්තු 21, 2015
     
    අද ආරම්භ වන 41 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන්,ඇවිදීම සහ පාපැදි තරඟ සඳහා දකුණු පළාත නියෝජනය කරන ක්‍රිඩක ක්‍රීඩිකාවන් වෙත සුභාශිංශනය පල කිරීම ඊයේ(20) දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දකුණු පළාත් ක්‍රිඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා වෙතින් සිදු විය.
    මේ සදහා මැරතන්,ඇවිදීම සහ පාපැදි තරඟ සඳහා සහභාගී වන ක්‍රිඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙකු මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ. සහභාගී වූ සියළුම ක්‍රිඩක ක්‍රීඩිකාවන්  වෙත ක්‍රීඩා ඇදුම් කට්ටලයක් බැගින් ලබා දීමද මෙහිදී දකුණු පළාත්  ක්‍රිඩා අමාත්‍යතුමන් වෙතින් කෙරිණි. මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ 86%ට ආසන්න ප්‍රතිපාදන ප්‍රමාණයක් ජාතික ක්‍රිඩා උළෙල ඉලක්ක කරගෙන දකුණු පළාතේ ක්‍රිඩා සංවර්ධනය සඳහා මේ වන විට යොදවා හමාර බවයි.එමෙන්ම ජාතික ක්‍රිඩා උළෙලේ මෙවර අනූශුරතාව දකුණු පළාතට දිනා ගැනීමට අවස්ථාව හිමිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ය. 
     
    AP/DMU-Galle
     
     
     
     
     
     
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya