දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රැකවරණ මධ්‍යස්ථානවල නේවාසිකව රැදී
සිටින දරු දැරියන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට පිරිවාස භාරයේ රැදී සිටින දරු දැරියන්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිළධාරීන් ඇතුළු
පිරිසක් සහභාගි වේ.
දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය මෙය සංවිධානය කරයි.
AP/DMU-Matara



















