වර්තමානයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය මේ සදහා මැදිහත් වන අතර මෙය
ක්‍රියාත්මක කිරීම පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කෙරේ. මෙම වැඩසටහන කොළඹ
දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම කොළඹ දිස්ත්‍රික් ළමා හිමිකම් අංශය මගින් සිදු කිරීමට නියමිතය.
AP



















