ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද ප්‍රගති සමලෝචන වැඩසටහන

    ඔක්තෝබර් 22, 2015
     
     
    ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සංවිධානය කළ ප්‍රගති සමාලෝචන වැඩසටහන - 2015 අද කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධිර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ය.
     
    මෙම ප්‍රගති සමාලෝචන හමුව පළමු වරට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙන අතර දිවයින පුරා මෙම හමු පැවැත් වීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා මෙම වසරේ ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනය අත්පත් කරගත් ව්‍යවසායකයින් 75කට ආසන්න සංඛ්‍යාවක් එක් වී සිටිය හ.
     
    AP/DMU-Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya