ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාසල් වෑන් රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී

    ඔක්තෝබර් 26, 2015
     
    පාසල් වෑන් රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. 
    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණු අතර මෙහි දේශනය කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය යූ.සී.පී ‍පෙරේරා මහතා විසින් පවත්වන ලදී.
     
    පාසල් වෑන් රථ රියදුරන් 50 කට වැඩි සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වී සිටි අතර රිය අනතුරු, ළමා අපයෝජන සහ නීතිමය තත්වයන් පිළිබඳව විශේෂ අවධානය මෙහි දී යොමු විය.
     
    AP/DMU- Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya