ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලංකාවේ කෘෂි කාර්මික අපනයනය ලෝකයාට විශාල ශක්තියක් විය හැකියි- වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 02, 2015
     
     
    ජන ගහන වර්ධනයත් සමග ලෝකයේ තව අවුරුදු තිහ හතළිහකින් ආහාර අර්බුදයක් ඇති විය හැකි බවත් ඊට ශ්‍රී ලංකාව 
    මුහුණ දීමට සුදානම් බව වාරි මාර්ග හා ජල සම්පත් කළමණා කරන රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි.   
    පොලොන්නරුව ඇලහැර ව්‍යාපාරයේ  2015-2016 මහා කන්නය ආරම්භ කරමින් ඇලහැර ගගේයාය වෙල් යායේදී  අද 
    පැවති වප් මගුල් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 
     
    මේ අනුව නව රජයක් විදිහට ඒ සදහා නව වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවත් ඉදිරියේදී ලංකාවේ කෘෂි කාර්මික අපනයනය ලෝකයාට විශාල ශක්තියක් විය හැකි යැයි ද  අමාත්‍ය වසන්ත සේනානායක මහතා මෙහිදී අවධාරණය කළේය.  
     
     AP/DMU-Polonnaruwa                                             

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya