ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    “රුහුණු විස්කම් 2015“

    නොවැම්බර් 04, 2015
     
    “රුහුණු විස්කම් 2015“ දකුණු පළාත් හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය අද  දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය ඩී.වී උපුල් මහතා අතින් විවෘත විය.
    දකුණු පළාත් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය සහ ජාතික ශිල්ප සභාව එක්ව සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මේ මස 4, 5 සහ 6 යන තෙදින පුරා ගාලු නගර ශාලවේදී පැවැත්වේ.
     
    මේ සඳහා දකුණු පළාත් සභා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා ඇතුළුව පළාත් සභා මහජන නියෝජිතයින්ද සහභාගී වී 
    සිටියහ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya