ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළූණු, අල ආනයනික බද්ද රු.25කින් පහළට

    නොවැම්බර් 23, 2015

    මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ දැනුම් දුන් පරිදි ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් අල මත වූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු කිලෝ ග්‍රෑමයක් සඳහා වූ ආනයනික බද්ද රුපියල් 25කින් අඩු කර ඇති බන මුදල් අමාත්‍යාංශය පවසයි.

    මීට අදාළ විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya