දකුණු පළාත් ප්‍රධාන ලේකම් ධුරය සඳහා ආර්.සී.ද සොයිසා මහතා පසුගියදා දකුණු පළාත් ලේකම් කාර්යාලයේ දී වැඩ භාර ගත්තේය. ජේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඒ මහතා මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා වශයෙන් වසර 4කට ආසන්න කාලයක් සුවිශේෂි සේවයක් කළ අයෙකි. AP/DMU-Galle