ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මනෝ විද්‍යාත්මක උපදේශන වැඩ මුළුවක් ගම්පහදී

    දෙසැම්බර් 03, 2015
    "අභිමානවත් මානසික සෞඛ්‍යයක් උදෙසා උපදේශනය" යන තේමාව යටතේ උපදේශන වැඩ මුළුවක් අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. 
    ඔක්.15 වන දිනට යෙදෙන ජාතික උපදේශන දිනයට සමගාමීව මෙම වැඩ මුළුව සංවිධානය කර ඇත. මෙම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවේදී "නිරෝගීමත් පෞරුෂයක් ගොඩ නැගීම" යන මාතෘකාව ඔස්සේ මහනුවර මහ රෝහලේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
     
    මෙම වැඩමුළුවට ගම්පහ් අතිරේක දිස්ත්‍රික් ලේකම් අසන්ත ගුණසේකර ,සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්.පී.පී.ඉන්දික යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම් වරුන් ඇතුළු නිලධාරීන් 150 ක් පමණ සහභාගි වේ.
     
    AP/DMU-Gampha  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya