ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    ආහාර ප්‍රවර්ධන වැඩසටහනක් කෑගල්ලේදී

    දෙසැම්බර් 10, 2015
     
    කෙතයි බතයි අපේ කමයි ආහාර ප්‍රවර්ධන වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන වැඩබලන දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
    මේ සදහා කෑගලු දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් තරගකාරියන් 35 දෙනෙකු සහභාගී වූහ. මේ යටතේ ලංකාවේ සාම්ප්‍රදායික ආහාර වර්ග 40 ක් පමණ තරගයට ඉදිරිපත් කර තිබිණි. 
     
    AP/DMU-Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya