මෙම අවස්ථාව සඳහා කතානායක චමල් රාජපක්ෂ, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ හා එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු සහභාගී වූහ.
NDH

මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ 42 වැනි වාර්ෂික මහා සම්මේලනය හා සම්මාන ප‍්‍රදානෝත්සවය පසුගියදා මහනුවර අර්ල් රීජන්සි හෝටලයේදී පැවැත්විණි.