ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ විශේෂවේදී උපාධිධාරියෙකු වන අබේවික්‍රම මහතා තායිලන්තයේ ආසියානු තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ප්‍රාදේශිය සංවර්ධනය පිළිබද පශ්චාත් උපාධිධාරියෙකු වේ. එයට අමතරව ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සහ ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතන වලින් පශ්චාත් උපාධි ලබා ඇත.
AP/DMU-Kegalle



















